password කඩන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.
ටොරන්ට් ලින්ක් එකකි. ( 8mb )
ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.Boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.
තේරුන් නෑත්තම් මේක බලන්න මේ පින්තූරය.

0 comments:
Post a Comment